Mama Gannemi Karakara Bandala
මම ගන්නෙමී කරකාර බන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් මම ඉන්නෙමි මහරාජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමින් // වලව්වේ හාමුට කියනවා මං පුංචි හාමි මගේ මනමාලි // පුල්ලි ගොනා බැඳි බරබාගෙන් මම ගෙදරට කැන්දන් එමී // මම එහෙම එනකොට පාර දිගේ මගේ යාළුවෝ එකතු වෙලා මල් දාලා වෙඩි ගහලා පිලිගත්තා ඔයා මගෙ මාස්ටර් ඔයා කියලා මම ගන්නෙමී .... ඉස්සර මං වාගේ උදවියටයි රජ කුමරියෝ ආලේ කලේ // දැන් කාලේ මේ වාගේ බැරි ඇයිදෝ මට යතුරත් දීලයි ගියේ මගේ යාළුවො ඔක්කොම මනමාලී එක්කල නග්ගලා බරබාගේ මම එන්නම් මම කැන්දම් මගේ මාස්ටර් බලන්නට රජ පෙරහැර වාගේ මම ගන්නෙමී ....//
