Oba Dakumen Ma Netha Labuwe
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහලම සතුටයි මෙලොවේ // සඳ කිදුරියේ ඔබොපිය සෙවනේ ලොව සොඳුරිය පින්බර ලඳුනේ // ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහලම සතුටයි මෙලොවේ // මිහිරිය ඔබ අහසෙහි සඳු වේ මගෙ සිතුවිලි එහි ඇති කඳු වේ // ඒ තරමට සෙනෙහස මතුවී නිහඩව නිදියයි සිත නතු වී // ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ ඇති ඉහලම සතුටයි මෙලොවේ // සපු මලේ පිපුණු තනි ඉත්තේ මගෙ සුවඳද ඔබ අරගත්තේ // මතු දින මා පරවිය යුත්තේ ඔබෙ මොලකැටි අත් යුග මත්තේ // ඔබ දැකුමෙන් ....
