Thotupola

Adara Sithuvili

Gayashan Hewavitharana

ආදර සිතිවිලි සුන්දර යැයි කී මිහිරි වදන් අද කෝ අපටම වෙන් වුන ලොවක් ඇතැයි කී ආදරවන්තිය කෝ .... ආදරවන්තිය කෝ ඉඳහිට හමුවන ලවැලිතලාවල පියසටහන් අද නෑ දිවි ඇතිතුරු මා ලඟ ඉන්නා බව කීවත් ඇය අද නෑ ආදර සිතිවිලි .... සඳ නැග බැස ගිය බව පෙන්වන්නට අහසේ සටහන් නෑ ඔබ මගෙ හිත රිදවූ බව දන්නා තවත් කෙනෙක් ලොව නෑ ආදර සිතිවිලි ....

Adara Sithuvili lyrics · Gayashan Hewavitharana