Thotupola

Sihina Ahase Wasanthe

Jothipala H R

සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුව් මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා මග එළි මවනා තරු කැන් ඔබ වේ තනිවූ කතර බිමේ ගීතිකා එවන් ලොවේ මා නමින් අදත් මෙසේ බිඟුනද පාවේ ඔය හඬ වාගේ සවනේ රැවු දේ සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ සිහිලැල් පවනේ ගී හඬ විසිරී මතකය ඈත රැඳේ මා හදේ හිරුත් ඔබයි මා හදේ සඳුත් ඔබයි දෙවියන් ඔබවේ පුද දෙමි සැමදා මහද ප්‍රණාමේ සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා රංචු ගැසිලා කුරුල්ලෝ ඔහේ පියඹා ගියාවේ තුරුලිය ගොමුව් මත් බිඟු සේනා රොන් රස ඉල්ලා මල් හැඟුම් සිහින අහසේ වසන්තේ තාරකා මල් හිනැහුනා

Sihina Ahase Wasanthe lyrics · Jothipala H R