Thotupola

Purane Obata Pidu Ale

Greshan Jayamaha

පුරාණේ ඔබට පිදු ආලේ ඇයට මම පිදුවා සිතාරේ වයන තත වාගේ සිත සෙමින් හැඬුවා // ඔහු පතා සිත සිතා ඔබ පෙරදිනේ හැඬුවා ඔබ පතා නැති නිසා මම නිහඬ වී සිටියා ඒ දිනේ පවා නිහඬ වී සිටියා පුරාණේ .... අද මෙම‍ා ඇය තුරුල්ලේ සැනසෙමී මෙලෙසේ පෙර දිනේ මගෙ දුක මතක් වී සිත හඬයි රහසේ මටම අනුකම්පාවී සිත හඬයි රහසේ පුරාණේ ....

Purane Obata Pidu Ale lyrics · Greshan Jayamaha