Sudu Meeduma Peedena Thotille
සුදු මීදුම පීදෙන තොටිල්ලේ සඳ පායන කෝමල ඇසිල්ලේ ඈතට ඈතට යමු අපි පාවීලා අප සිත සැනසෙනවා අපි ආකර සම්පත් සොයන්නේ රස ආකර ආකර ලබන්නේ හංස ලතාවට ඈ ගත නලවනවා අප සිත සැනසෙනවා ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා සෙනෙහේ ගලලා ඔය නෙතු අග රතුවෙනවා // ගත උණුසුම මට දැනුනා සිත ආදරයෙන් වෙලුනා මතු ජීවිතය මං සැදුනා ආදර චාමර සැලුනා ලදුනේ ඔබගේ හිසකේ නල රැල් එතුනා සෙනෙහේ ගලලා ඔබ නෙතු අග රතුවෙනවා
