Oba Thurule
ඔබ තුරුලේ මට ඉන්න බැරි වූ නිසා රිදවන්නේ ඇයි මෙලෙස මගේ සිත දවා මට දුන්නු ඔබේ සෙනෙහේ මා රිදවනා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//) (දුර ඈත මගේ සෙනෙහේ තනි වී එදා ළං වේවි නෑ සිතුවේ කොහොමත් ඔයා//) මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//) (මා තුරුලේ පැතු හීන අද තනිවෙලා පෙම් ලෝකේ බොරුවක් වුණේ දෝ ඔයා//) මට දුන්නු ඔබේ සෙනෙහේ යයි රිදවලා (ඇයි මෙලෙස වෙන් වූයේ මගේ සිත දවා.....//) ඔබ තුරුලේ......
