Lassana Es Deka Ma Desa Nobalanne Ay Kiya
ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා මට හිතවත් වේවීදෝ රූ ලදේ // ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ ලස්සන .... ලස්සන ඇස්දෙක ලස්සන ඇස්දෙක .... ඔබ මගේ සිහිනයයි .... ලස්සන ඇස්දෙක ....
