Thotupola

Kurulu Pihatuwak

Roshan Fernando, Sheron Fernando

කුරුළු පිහාටුවක් වගේ මට තුරුළු වී හෙමින් කණට කොඳුරලා ආදරේ කියූ තරම් මගේ පණටත් වඩා මම ආදරෙයි මේ ඇස් දෙක වගේ රැක ගනිමි මං..... මම ආදරෙයි මගේ තාත්තී.....// පාන හුරතලේ දඟ වැඩ හිතට හුරුවෙලා මාගේ ලෝකයේ සැනසුම සතුට නුඹ තමා මගේ පණටත් වඩා මම ආදරෙයි මේ ඇස් දෙක වගේ රැක ගනිමි මං..... මම ආදරෙයි මගේ තාත්තී.....// සෙවණැල්ල සේ ඉන්න මා එක්ක ජීවිතේ අද වාගේ මතු මතු පවා ලෝකයේම හොඳ නම දිනා මගේ පණටත් වඩා මම ආදරෙයි මේ ඇස් දෙක වගේ රැක ගනිමි මං..... මම ආදරෙයි මගේ තාත්තී.....// කුරුළු පිහාටුවක්.....

Kurulu Pihatuwak lyrics · Roshan Fernando, Sheron Fernando