Thotupola

Oben Pamani

Athula Adikari

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා.....// කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ කල්පනා එදා දුකින් මිලින වී තැවෙන්නේ සිතින් තනිවෙලා මෙමා ඉතින් නම් කතා එවන් වූ සවන් දෙනු එපා..... ඔබෙන් පමණි..... සවන් රැළි වෙලා පාවී සවන් සනසලා ගියා නුවන් මා නිවූ දයාවී පැතුම් පුරවලා ගියා ළඳේ මේ ලොවේ තවත් නෑ කෙනෙක් වන් ඔයා..... ඔබෙන් පමණී.....//

Oben Pamani lyrics · Athula Adikari