Thotupola

Mama Mukuth Kiyannema Na Mai

Roshan Fernando

මම මොකුත් කියන්නෙම නෑමයි හිත රිදෙන කතන්දර බෝමයි ඔබව තේරුම් ගන්නම බෑමයි (වෙන් වෙන්න හිතන්නෙත් ඔබමයි...//) මුදු සරා සඳේ සිහිළැල්ලේ හිරු කිරණ ගෙනෙන අරුණැල්ලේ (මුතු පින්න පිපුණ තණනිල්ලේ හමුවුණා එදා සැනසිල්ලේ...//) මම මොකුත්.... ඒ මිහිරි අතීතය නිමවී නෙතු කඳුළු වලින් යමු වෙන් වී (ඔබ ගියත් කෙනෙකු හා ළං වී මා ඉන්නම් සැමදා තනිවී...//) මම මොකුත්....

Mama Mukuth Kiyannema Na Mai lyrics · Roshan Fernando