Thotupola

Adara Priya Ladune Mata Mulu Lowama Obai

Felix Anton

ආදර ප්‍රිය ළදුනේ මට මුලු ලොවම ඔබයි ඔබගේ ආදරයයි // කෝමල දෑසින් වත කමලේ සිතුවිලි විහඟුන් අවදි කලේ // මුව මදහාසේ .... සතුට ගෙනාවේ .... මටම නොවේ දෝ ආදර ප්‍රිය ළදුනේ .... // ආදර රැහැනින් හද බැදුනේ පැතු විලසින්දෝ පෙර භවයේ // යොවුන් වසන්තේ .... පවන් සැලෙන්නේ අපට නොවේ දෝ ආදර ප්‍රිය ළදුනේ ....//

Adara Priya Ladune Mata Mulu Lowama Obai lyrics · Felix Anton