Thotupola

Ahasa Iri Thaluna

Edward Jayakody

අහස ඉරි තැලුනා තරු පොකුරු හැලුනා සඳට දුක හිතුනා හද පතුල රිදුනා සයුර ඉකිබින්දා රළට දුක රන්දා මගේ පැතුම් රුවල බිඳී අතර මඟ ගොළු වුණා අහස ඉරි .... දිලි දිලී නිවුණා නිවි නිවී දිලුණා පහන් වැටේ දැල්වූ පහන් උපන් ගෙයි මියැදුනා අහස ඉරි ....

Ahasa Iri Thaluna lyrics · Edward Jayakody