Thotupola

Akikaruda Obe Sitath Werale Peralena Rala Wage

Edward Jayakody

අකීකරුද ඔබේ සිතත් වෙරළේ පෙරලෙන රළ වාගේ අකීකරුයි මගේ සිතත් හමනා සැඩ සුළගක් වාගේ ඒ සුළගේ පාව යන්න වළා රොදක් සේ නැගෙන්න සුළඟ සැරෙන් හමනා විට ගිණි දැල් තව තව ඇවිලේවී ඒ ගිනි දැල් නිවාලන්න ඒ සුළඟම විවරණ දේවී වෙරළේ රළ සැඩ වුවොත් ඔරුකඳ කණපිට පෙරලේවී නිසල උනොත් ඒ දියකඳ සුවසේ අප මෙගොඩ කරවී

Akikaruda Obe Sitath Werale Peralena Rala Wage lyrics · Edward Jayakody