Thotupola

Bana Kiyana Ratak Bana Ahana Ratak

Edward Jayakody

බණ කියන රටක් බණ අහන රටක් යුද බිමක් වුනේ කෙලෙසා එය නිවන මගක් මල් පිපුනු ලොවක් අපි දකිමු ඉතිං කවදා පිං පුරන හිතක් පවු නොදුටු අතක් යුද බිමට ගියේ කෙලෙසා එය සොයන බවක් නොදැනුනිය ඉවක් යුද බිමක් වුනේ එලෙසා බණ කියන රටක් .... සාමයට මඟක් යුධ බිමට මලක් ගෙනියන්න කෙනෙක් නැතුවා එය දකින් ඇසක් සිත් නිවන මඟක් නොතිබුනි රටම රවටා බණ කියන රටක් ....

Bana Kiyana Ratak Bana Ahana Ratak lyrics · Edward Jayakody