Nubata Hithathi Nuba Hitha Nathi Hithak Hadanawa
නුඹට හිතැති නුඹ හිත නැති හිතක් හඬනවා මට හිත නැති උනත් නුඹෙන් හෙටක් පතනවා හිතැති හිතක් හඬනවා // ගමක කඳුළු නුඹෙ නමට නෙතින් ගලනවා // රෑ සිහිනෙන් පෙම් දිව සළු හිත දැවටෙනවා නුඹට හිතැති නුඹ හිත නැති .... ආදරයෙන් පිරුණු ලොවක් ඇතැයි හිතෙනවා // එවන් ලොවට මල් පාවඩ නුඹත් එලනවා නුඹට හිතැති නුඹ හිත නැති ....
