Thotupola

Adare Aran

Dinesh Tharanga

ආදරේ අරන් ඔයත් මගෙන් වෙන් වෙලා ගිහින් නාඳුනන ලෙසින් මඟ හැරී මගෙන් ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා පාලු හීනයේ කෝඩුකාරී වෙලා ආව මා හදේ දැවටිලා පෙරදා හඬනා දෙනුවන් ඔබව සොයනවා මම නෑ කිසිදා ඔබව හඬවලා ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා සීත දෙකොපුලේ සිනසිලා සනසා කීව පෙම් කතා සිහිවේ හැමදා මතකේ රිදවා දෝරේ ගලනවා ඔබ නෑ කියලා තාම හඬනවා ඔබට මතක නැතිද තවම මා ඔබේ කියා ඔහුට කොහොම හිත පිදුවද ජීවිතේ පුරා

Adare Aran lyrics · Dinesh Tharanga