Thotupola

Oba Inna Heena Walata Man Tharam

Duleen Ranpatabendi

ඔබ ඉන්න හීන වලට මං තරම් වෙන කැමති කෙනෙක් ලොවේ නැති තරම් මගෙ හීන වලට නිතර ඔබ ඇවිත් ම‍ට නින්ද නොදී රිදවනා තරම් // ඔබ ලියාපු කවි වලට පෙම්බර ආදරේ කලා හදවතින් මම // මට කියා දෙන්න දන්නෙ නෑ මම ආදරේ කියන්නේ මේ සුසුම් වලටද // ඔබ කියාපු පෙම් වදන් සුන්දර ආදරේ පිරී තිබුනි ඉස්සර // මට කියා දෙන්න දන්න නෑ මම ආදරේ කියන්නේ මේ කඳුළු වලටද // ඔබ ඉන්න හීන ....

Oba Inna Heena Walata Man Tharam lyrics · Duleen Ranpatabendi