Thotupola

Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na

Dushan Jayathilaka

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ යළි ඒවියැයි සිත කීවත් ඔබ යළි එන්නේ නෑ සිත පුරා ආදරේ කරන්නට මට දැන් කවුරුත් නෑ අඬ අඬා මම කල් ගෙවුවත් ඔබ ලැබෙන්නේ නෑ නොලැබෙනා බව මම කිවුවත් සිත පිළිගන්නෙත් නෑ මම නොමැති ලොව කවදාවත් ඔබ තනි වෙන්නේ නෑ ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ සිහිවෙන හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ හුදකලාවේ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ සිත සිතා ඔබ ගැන හැමදාමත් මට අඬන්නත් බෑ ඔබ නැති පාළුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ මතකයන් අමතක ....

Mathakayan Amathaka Keruwath Amathaka Wenne Na lyrics · Dushan Jayathilaka