Thotupola

Tharu Pata Nilata Dilisena

Dushan Jayathilaka, Uresha Ravihari

තරු පාට නිලට දිලිසෙන ඇස් කතා කරන ලස්සන මම නොදන්නවා නොවෙයි දන්නවා මම නොදන්නවා වගේ ඉන්නවා මල් පාර දිගට ඉහිරුන රොන් සුවඳ හෙලා හිත මත මලමාල කතාවන් කියනවා හිත රිදුනත් නොරිදුනත් හැ‍ඬෙනවා හිත නොහුලන හැම කඳුලම පිසලන ඔය රළු අත්වල දැවටි දැවටි ඉන්නද මං හීන කියනා පාරේ රත්තරනේ ඇවිද යමු දුර දිග සංසාරේ මට නොකියන හැම රහසම ලියවෙන ඔය තරු ඇස්වල පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ තරු පාට නිලට ....

Tharu Pata Nilata Dilisena lyrics · Dushan Jayathilaka, Uresha Ravihari