Thotupola

Ranga Nadeeka

Gayan Udawatta, Dhanapala Udawatta · Sulan Kurullo · 4:19

රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා ඔව් ඔබේ සිත මා ළඟ, මගේ සිත ඔබ ළඟ කිව්වා මතකයිනේ වෙන හදවතකට, ඔය හිත දෙන්නට ඔබ ඇයි බොළඳ උනේ ඕ... ඔබ වෙනතක යන බව, මැවී මැවී පෙනෙනවා මගේ හිත සසල උනේ මේ අසරණ හදවත්, රිදවන්නට ඇයි ගැහැණුන් චපල උනේ මම තනි වෙන්නම් ඔබ නම් එපා ආයේ හමුවෙන්ඩ ආයෙත් එපා රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්ඩ එපා මා හා මං ඔය රූපෙට, රැවටුනේ කරුමෙට ලස්සන පෙනුණ නිසා මව්පියෝ උරුමෙට, මට හිමි දේපල දුන්නෙත් ඔබට නිසා රන් මිණි මුතු කැට, අද නෑ එය මට කඳුලේ දුක ඉවසා මං අද තනි උනේ, හදවත ගොළු උනේ ගැහැණුන් චපල නිසා ඔව් මම තනි වෙන්නම් ඔබ නම් එපා ආයේ හමුවෙන්න ආයෙත් එපා රංග නදීකා යන්න ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා මං තාම කිරි කෝඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නේ ඉල්ලන්නත් බෑ ඔයා හැමදාම බොරුයි කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ රංග නදීකා යන්ඩ ගියා මා දා ආයේ නදීකා එන්න එපා මා හා

Ranga Nadeeka lyrics · Gayan Udawatta, Dhanapala Udawatta