Thotupola

Piruwata

JANANA, Shehara Alahakoon, Kavindu Wickramasinghe · Piruwata · 4:56

හත් කෝරළේ ගම්මණ්ඩියේ නුඹ නතර වෙලා පෝයදාට මල් පිපිච්ච ගස් තරහා උනා සුදු පිරුවට දං බෙදාපු උඹ යන්ට ගියා මගෙ තනියට උලලේනිත් ගෙයි තනිය මකා මහමායා මහමායා මහමායාවෝ මහමායා මහමායා මහමායාවෝ පානා ස්නේහේ කීවා රහසින් ආලේ මල් පූදින්නෑ කාලේ අරුමේ ගෙවුනා වාගේ හිනැහී අපි හැංගෙන්නෑ නාඩන් මන් තනියෙන් මල් අතුරනවානම් දැන් වාගෙයි උඹ උන්නා ගෙයිගෙපැලේ තනියෙන් නාඩන් මන් තනියෙන් මල් අතුරනවානම් දැන් වාගෙයි උඹ උන්නා ගෙයිගෙපැලේ තනියෙන් මහමායා මහමායා මහමායාවෝ මහමායා මහමායා මහමායාවෝ හත් කෝරළේ ගම්මණ්ඩියේ නුඹ නතර වෙලා පෝයදාට මල් පිපිච්ච ගස් තරහා උනා සුදු පිරුවට දං බෙදාපු උඹ යන්ට ගියා මගෙ තනියට උලලේනිත් ගෙයි තනිය මකා

Piruwata lyrics · JANANA, Shehara Alahakoon, Kavindu Wickramasinghe