Thotupola

Yayen Yaye

Nuwan Gunawardhane

(යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්//) කාටත් හොරෙන් ළංව රෑ තුන්යමේ හීනේ මගේ පාට ගාපන් ළඳේ යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්..... පෙම් සිලිලාරේ රළ රැලි නැගුනේ ආදරයෙන් පුන් සඳ පානේ කොද මල් පිපුනේ ආදරයෙන් ඔය මුව කමලේ මුකුළු හිනා හෙලුවේ මා හද මතක ඉනා පෙම් යුග ගීතේ එක්ව ගයන්නට යං ළං ළං වීලා..... යායෙන් යායේ පෙම් මල් වාරම් මෙසේ ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින්..... මල් මකරන්දේ සුවඳින් පිරුණේ ආදරයෙන් සීත සමීරේ තුරු මත එතුණේ ආදරයෙන් ඔය ලැසි ගමනේ ලලිත ලතා මුමුණයි මා වෙත බොළඳ කතා ජීවන ගීතේ එක්ව ගයන්නට යං ළං ළං වීලා..... යායෙන් යායේ......

Yayen Yaye lyrics · Nuwan Gunawardhane