Thotupola

Oya Hithanawa Athi

Udesh Nilanga

ඔයා හිතනවා ඇති ඔයා ගැන තාම මං හිතනවා කියලා ඔයාවම මතකේ තියාගෙන දුක් විඳිනවා කියලා මතක් කර කර මං හඬනවා කියලා ඔව් ඔබට හිතෙනෙ දේ හරි මං තාම හිතනවා මං තාම හඬනවා ඔයා මා දමා ගියත් මට ඔබෙන් දුර යන්න බෑ...... සුනු සඳෙ ගෙවී පිනි පොදේ රැඳී දිලිසෙනවා ඔයා හොරෙන් යටැසින් බලනවා වාගේ දුක් සුසුම් නමුත් නෑ විසඳුම්..... රෝස මල් පිපී ඔබේ සුවඳ ගෙනෙයි විඳින්න බෑ සිනහා අරන් හීනෙන් එබෙනවා විතරයි දුක් සුසුම් නෑ උණුසුම් නමුත් නෑ විසඳුම්..... ඔයා හිතනවා..... ඔබෙන් දුර යන්න බෑ......//

Oya Hithanawa Athi lyrics · Udesh Nilanga