Thotupola

Hitha Hadaganna Mata

Prasanga Thisera

හිත හදාගන්න මට කියා දෙන්න හද රැඳෙන්නේ කොහොමද පෙර සේ ඔබ නිසා වෙන්ව මට දරා ගන්න බැරි තනිකම දහසක් අතරේ ඔබේ වෙනස් වීම මට දරා ගන්න බෑ දැනෙන්නේ එය මහ මෙර සේ මට ඉතිරි කළේ ඔබ ප්‍රථම ප්‍රේමයේ කඳුල පමණි විදු පියසේ... (දෙගුරු මුලා කොට සෙනෙහස විඳිනැති මිහිරිය මතකය මනසේ...//) මුලා වුණේ මම අතැර ගියේ නුඹ තනිකළේ ඇයිද විදු සෙවණේ... (දහසක් දෙනුවන් අතරේ ඔය රුව ඇයි මා හිත තුළ රැඳුණේ...//) ආපසු යන්නට පාර කියන් මට නුඹේ දෙනෙතින් මා ලොව දුටුවේ... (නාමල් සුවඳට කීරි ගැහෙන හිත මට විතරද අද දැනුණේ...//) කියාදෙන්න හිත හදාගන්න හැටි අමතක කරනට පෙර මතකේ... හිත හදාගන්න මට....

Hitha Hadaganna Mata lyrics · Prasanga Thisera