Thotupola

Me Saumya Rathriya Gewila Yathe

Dharmadasa Walpola

මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී // රමණී හැඟුම් පෑ උතුම් දාර්ශනේ රන් තාරකා හා ගියා සේ පෙනේ // සේපාලිකා .... සේපාලිකා .... මාගේ අමානන්දනී කෝ අනේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී // සංකාව හෘදේහි ඒවී ගලාලා කොයි වේලේ ඒදෝ කියාලා බලාලා // ආනන්ද රාත්‍රිය සෞම්‍ය කාන්ති මාදරිගේ වියෝගෙන් පෙලේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතේ කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

Me Saumya Rathriya Gewila Yathe lyrics · Dharmadasa Walpola