Thotupola

Uththama Muni Dalada Wadammana

Dharmadasa Walpola

උත්තම මුනි දළඳා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ // උදේනි රජ පුත් ධන්ත කුමරුවන් උදේනි රජ දූ මාලි කුමරියන් // කෙස් කලඹේ සඟවා හිසින් ගෙන උත්තම මුනි දළඳා වඩම්මන .... උත්තම මුනි දළඳා හිසින් ගෙන කෙස් කලඹේ සඟවා වඩම්මන මොක්පුර රන් නෞකා බලන් සකි සත් සමුදුරු ගැඹරේ // උත්තම මුනි දළඳා වඩම්මන .... සත්සිය වරුසක් අනුරපුරේයා ලක්දිව පින්කෙත කිරි උතුරායා // උත්තම මුනි දළඳා හිසින් ගෙන .... උත්තම මුනි දළඳා වඩම්මන ....

Uththama Muni Dalada Wadammana lyrics · Dharmadasa Walpola