Kadukare Kadukare Kadukare Pem Kathandare
කඳුකරේ .... කඳුකරේ කඳුකරේ පෙම් කතන්දරේ // තරුණයෙක් සිටි සිදාදියේ .... කඳුකරේ වෙත පිටව ගියේ සඳකැන් වැගිරෙන රාත්‍රියේ ආවිදින්නට ආශාව තියේ // කඳුකරේ .... පරිසරේ .... බෙදනවා සුව නිරන්තරේ // කඳුකරයේ පාලුව බින්දා .... කඳුවැටි ඇගෙ ගී රසවින්දා මිහිරක් කඳුකරයට කැන්දා ගෙන එන ඇයගේ නම නන්දා // මිහිරියේ .... ගැමිලියේ .... කඳුකරේ මනහාරියේ // ලස්සන මල් ගොමු වැල් අස්සේ යයි කඳුකර මාවත ඔස්සේ අත් අල්ලා කඳුවැටි බැස්සේ ප්‍රේමෙන් උමතුව හැමතිස්සේ // කඳුකරේ .... කඳුකරේ කඳුකරේ රසයක් ඉතිරේ ////
