Thotupola

Samarum Pothe Pituwak Pura

Dilshan Weerasinghe

සැමරුම් පොතේ පිටුවක් පුරා කඳුළින් ලියූ හසුනක් ලබා මේ ගීතේ ඔබටයි ළ‍ඳේ ගයන්නේ මෙමා හඬගා මෙසේ මා වාගේ තවකෙක් ලොවේ රවට්ටන්නෙපා බොරුවෙන් ඔබේ වැසිදාක එක කුඩය යට තනිවෙලා අපි උන්නා මතකයිද නොතෙමි බදා // අද දෙතැනක රැඳිලා හිටියට අප දෙදෙනා මං ආදරෙයි සැමදා මා වාගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ // දුක් විඳින පෙම්වන්තයින් දෙස බලා දුක්වුයේ ඔබ නේද හැමටත් වඩා // අද මගේ දුක නොබලා හිටියට ඔබ ඔහු හා මං වාගේ තවකෙක් ලොවේ රවට්ටන්න එපා බොරුවෙන් ඔබේ // සැමරුම් පොතේ ....

Samarum Pothe Pituwak Pura lyrics · Dilshan Weerasinghe