Thotupola

Ma Nisa Paa Sina

Dimanka Wellalage

මා නිසා පෑ සිනා ඔබ කිසිදින සඟවනු එපා වෑහෙනා වේදනා තනිව විඳිමි හිනැහෙන තුරා මට මුණගැහෙන හැමටත් වඩා අද මට නැතිව බැහැමයි ඔයා කවදාකවත් මම නෑ ඔබේ දෙනෙතට කඳුළැලි ගෙනල්ලා // දුකරථනේ ගෙන අතට මම ඔබගේ ඇමතුමම එනතුරා මඟ බලා හිටියාට දින ගැනම නෑ ලැබුනේ මට තවම ඇමතුමක් ඔබේ කියා මට මුණගැහෙන .... තරු කුඩය යට එකට පිය නඟපු විට දිනෙක කීවා මතකයි ඔයා මම නතුව හිනැහෙන්න බෑ නිතර ළඟ ඉන්න රත්තරං මගේ කියා මට මුණගැහෙන .... මා නිසා පෑ සිනා .... මට මුණගැහෙන....

Ma Nisa Paa Sina lyrics · Dimanka Wellalage