Nododa Muwin Hamuwi Denethin
නොදොඩා මුවින් හමු වී දෙනෙතින් මඟ හැරයන්නේ ඇයි මේ ලෙසින් ඔබ මුදු දෙතොලින් සනසා දෙසවන් මා ළඟ ඉන්න සෙවනක් ලෙසින් සිතුවිල්ලන් පවා හැම උදයේ හවා ඔබ හමුවේද ගත ගිම් නිවේ // මඟ තොට මෙසේ දුටුවද කෙසේ යන්නේද හිතකින් නොවේ නොදොඩා මුවින් .... කදුළැල්ලෙන් තෙමා මා අදුරේ දමා මුව ගොළුවේද සැමදා ඔබේ // සිහිනෙන් නොවේ හැබැහින්ම වේ පැතුවේ මා ඔබේ ආදරේ නොදොඩා මුවින් ....//
