Thotupola

Suwada Salanawa Katu Akulaka Malak Pibidila

Dayarathna Perera

සුවඳ සලනවා කටු අකුලක මලක් පිබිදිලා බඹරු බමනවා සුවඳ වැදී මත් වෙලා // තරු යුවලක් සිනා සලයි ලගා වෙන්න බෑ පියාපත් ඇතත් ඒ දුර පියාඹන්න බෑ // කිසිවක් මට හිතා ගන්න බෑ සිත ඉගිල ගිහිල්ලා සුවඳ සලනවා .... වෙනසක් නැති ආදරයයි සිතක් සොයන්නේ කඳුලක් නැති ආදරයයි ලොවක් පතන්නේ // කිසිවක් මට හිතා ගන්න බෑ සිත ඉගිල ගිහිල්ලා සුවඳ සලනවා ....

Suwada Salanawa Katu Akulaka Malak Pibidila lyrics · Dayarathna Perera