Thotupola

Hada Salena Naa Dallai Oba Seethala Sulagai

Deepika Priyadarshani

හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයි හද ගලනා දිය ඇල්ලයි ඔබ සාගර යහනයි ඔභමය සතුටද ඔබමය කඳුලද ඔභමය ලොවම මගේ ඔබමය දියවර තාපය නිමකල මා දිවි උයන දැවූ ඔබමය පණනල සුරකින නල වැල ඔබමය මිහිමත සැනසුම සහනය මා .... දිවියේ පිවිතුරු සිහිනය හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයි ඔබමය දිනකර මාවත ගනඳුර බිදහැර එළිය මැවූ ඔබමය ඉසිවර බිදි හද සුව කල ඔබමය සිත නිති අයදින දෙව්රුව ආ .... දරයේ පිවිතුරු සිහිනය හද සැලෙනා නා දල්ලයි ....

Hada Salena Naa Dallai Oba Seethala Sulagai lyrics · Deepika Priyadarshani