Thotupola

Mage Kandulu Wel Obata Sina Rel

Deepika Priyadarshani

මගේ කඳුළු වැල් ඔබට සිනා රැල් මගේ සුසුම් වැල් ඔබට පවන් වැල් // ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ කෙලෙස සිතන්නද එය මං මෙවන් චන්ඩ මාරුතයක් සේ හැඟුම් පියාපත් සිඳියි කියා මගේ කඳුළු වැල් .... ප්‍රේමය සඳ එළියක් සේ ගලා ආ දියේ කෙලෙස සිතන්නද එය මං මෙවන් රුධිරු ගිනිදැල්ලක් සේ සිතුම් වළාවන් දවයි කියා මගේ කඳුළු වැල් ....

Mage Kandulu Wel Obata Sina Rel lyrics · Deepika Priyadarshani