Hantane Kandu Mudunata Sanda Nuwan Wida
හන්තානේ කඳු මුදුමට සඳ නුවන් විදා ගංදෑලේ දඟකල ඔබ කොහිද සොයනවා දියවැල් රැගෙන පහලට නොගිහින්ම බැරි නිසා මහවැලි ගංඟාවත් හඬ හඬා ගලනවා සංසාරේ අත්වාරුව ඔබයි කියූදා සන්තානය සන්තෝසෙට කඳුලු වැගිරුවා බලා පොරොත්තුව කඳුලක් අතර සගවලා ලෙන්ගතුකම දී අවිහිංසක හික අරන් ගියා ගං දෑලේ තුරුලියපත් පවා ඉකිගසා ඔබේ සුවඳ නැති බව මදනලට කියනවා මල් යායේ සුපිපුනු මල් සුවඳ පෙති පුරා ඔබේ නමින්මම ආදර කවි ගී ලිවා
