Thotupola

Mawune Sada Wandina Detha

Dayan Witharana

මව්නේ සදා වඳින දෑත ඔබ කිරිකර පෙවූ කිරේ ණය ගෙවන්නට මා වැන්දත් නිරතුරු ගුණයහපත් කම් දන්නා අම්මේ පිවිතුරු බුදුබව ලැබු දවසේ විත් මා සිතකලතනු අපේ පරපුරේ නාමය ගෙනයන්නට පැතු පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පියකරු සදා දෝත වැඳ නිබඳව ඉල්ලමි නිරතුරු මගෙන්වූ අඩුව අම්මෙ අමතකරලනු දියණිවරුන්ගේ දරුවන් දුටු දවසේ නෙතු සතුටු කඳුලු හෙලූ බව මට මතකයි පිවිතුරු මගෙන් පුතෙක් නැති අඩුවත් අමතකර ලනු ඔබේ මේ පුතා හැමදා ඔබ ළගමයි මතු

Mawune Sada Wandina Detha lyrics · Dayan Witharana