Nelanu Ay Bari Mal
නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු හිතක නැති මල් ඇයි මට රුදුරු පැතූ මලේ රුසිරූ මන්ද මට පසමිතුරු මලක් වී පැතු බඹරෙකු නොලැබූ පිපෙන්නට විය දෑතක නුහුරු ආදරේ සොදුරු මට නොවෙද පසමිතුරු නෙලු මල් උව කවුරු දුරින් හිද මම නරඹමි රුසිරු නොවෙන් මට නපුරු කඳුල මගෙ ළඟ මිතුරු හිත පුරා ඇවිදින ඔබෙ පිලිරු අහිමි දුක වලකමි කොයි අයුරු දුරින් හිඳ නුදුරු නිවනු මැන ගිනි පුපුරු
