Nil Nethu Obe
නිල් නෙතු ඔබේ හමුවූ දිනේ සිහිනෙන් පවා රුව හමු උනේ දුටුවේ නැතත් යලි කිසිදිනේ මේ හද ගැබේ ඔබ නැවතුනේ...// ඔබව සොයා යන්න හිත කියනවා හැමදාම හමුවෙනතුරු ඔය දෑස මං හොයනවා හැමතැනම හමුවුණාම මතුදාක හිත පිදුවොත් ගන්නවද නිල් නෙතු ඔබේ හමුවූ දිනේ .../ හැමදාකම ළඟ ඉන්න මට ආදරේ කියන්න ඔය උණුහුම විඳගන්න හමුවෙනතුරු ඔබ ඉන්න හමුවුණාම මතුදාක හිත පිදුවොත් ගන්නවද නිල් නෙතු ඔබේ හමුවූ දිනේ ...//
