Dawasakin Parana Wu
දවසකින් තව පරණ වූ මතකයන් මට උරුම වූ සෙනෙහසින් අප කල් ගෙවූ අතීතය කඳුලක්ම වූ අදත් තරු කැට දිලිහුණේ සඳත් පෙර සේ බැබලුණේ නමුත් පෙරදා මෙන් නොවේ තනි වී දෙතැනක අපි ලොවේ... මේ සසර පුරා දුක පපුවේ දරා සිහිනෙන් පමණක් දැක ගන්නම් දුර වැඩිදෝ ගියා යළිත් හැරිලා බලා ආයේ එන්නයි අයදින්නම් හිනැහුණා නෙති නෙත ගැටී සැනසුණා තුරුලට වෙලී නමුත් පෙරදා මෙන් නොවේ තනි වී දෙතැනක අපි ලොවේ... දවසකින් තව...
