Thotupola

Hadu Genena

Bandu Karunarathne

හාදු ගෙනෙන මල් පෙති පරදා බොලඳ කතා මා හා පවසා සොඳුරු ලොවක් මිහි මත මවලා ඒ ලෝකේ මා රජ කරවා සුරඟනකි ප්‍රියේ ඔබ ආදරියේ නැත මා පැතුවේ වෙන කෙනෙක් ලොවේ මගේ සිහිනය ඔබයි ප්‍රියේ... ආදරියේ සුරතලියේ සුර කුමරියේ මගේ සිහින ලොවේ// ඔබ එනතුරා මම ඉඳිමි බලා සුදු මල් අතුරා මගේ යහන පුරා අප හමු වෙමු සසර පුරා... හාදු ගෙනෙන මල්.....

Hadu Genena lyrics · Bandu Karunarathne