Thotupola

Giniyam Rae

Iraj, Shermaine Willis

රැය හැරයන්නට නෑ හිතදෙන්නේ හිත තව තව උණුසුම අයදින්නේ ලැම ලැම තුරුලට ලංවෙන්නේ හද රිද්මය කළඹලා ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා ගිනියම් රෑ... (ගිනියම් රෑ... ) නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...) තනියක් නෑ... (තනියක් නෑ...) ඉමු ලං වීලා.... (තුරුළු වෙලා යං පාවෙලා දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..//) වැල් සීතල හැඟුමන් යව යවා මුදු තොල්පෙති දෙකොපුල් දව දවා මතු සුසුමන් මුවගින් සල සලා තව ලං වෙන්න සැනසිලා ohh ohh ohh ohh ohh... ස්රුන්ගාර හාදු දීලා ohh ohh ohh ohh ohh... නෙත් වැල් අමුණලා ගිනියම් රෑ... (ගිනියම් රෑ... ) නිම්වෙන්නෑ... (නිම්වෙන්නෑ...) තනියක් නෑ... (තනියක් නෑ...) ඉමු ලං වීලා.... (තුරුළු වෙලා යං පාවෙලා දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..//) (RAP) (තුරුළු වෙලා යං පාවෙලා දුර ඈත හඳු පිරුණු සිහිනය බලා ..////)

Giniyam Rae lyrics · Iraj, Shermaine Willis