Thotupola

Malsara Balma Hela

Rohana Baddage

මල් සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා හිත බඳ සෙනේ මම් පවසම්ද කොයි ලෙසින් රන්මලී..... මල් සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා රන්මලී දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා තිස්සෙම ගම සුවඳ කරන් පිපුණා කිණිහිරිය මලේ විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුලේ ලස්සන හුරුබුහුටි කමට දිලෙනා දැතින් මකලී ඉස්සර මගේ කලට පිනේ පිපුණා බල ලඳ කෝමලී ඉස්සර මගේ කලට පිනේ පිපුණා බල ලඳ කෝමලී මල්සරා බැල්ම හෙළා ..../ ලස්සන ගුණ කනක භරණ සවන් පැළඳි පොල්ල මලේ ඇස් නිළුපුල් පෙති ගෝමර ගෙළවට ගෙලි රුවන් මලී ගොස් උයනේ මගේ පැළට එළිය දෙන්න පිපුණු මලී වැස්ස ළඟයි බක් මාසේ මා සනසපන් කොමළි වැස්ස ළඟයි බක් මාසේ මා සනසපන් කොමළි මල් සරා බැල්ම හෙළා ..../

Malsara Balma Hela lyrics · Rohana Baddage