Wen Wenna Nam
වෙන් වෙන්න නම් මේ ලෙසින් ලං වුනේ ඇයි රත්තරන් මතකයිද ඒ කිව් වදන් සැනසීම නෑ සිතට දැන් ආදරේ කඳුලක්ද? විඳවන්නේ ඇයි මෙහෙම මගේ ආදරේ සිහිනයක්දෝ? වෙන් වෙන්න නම් මේ ලෙසින් ලං වුනේ ඇයි රත්තරන් ජීවිතේ නුඹගෙන් ලැබුණා - පාළුවේ තනිකම් මැකුණා වේදනා දෑතටම ඇදුනා - මට ඔබ මගේ යැයි සිතුණා ආයෙත් නොවේදෝ ඒ වගේ - මට දෙන්න ඒ ආදරේ මම ඔබටමයි ආදරේ.... වෙන් වෙන්න නම් මේ ලෙසින් ලං වුනේ ඇයි රත්තරන් ලෝකයේ මා දැන් තනි වුණා - දැවී දැවී පැතුමන් අළු වුණා මැරි මැරී මා දැන් ඉපදෙනා - මට මා පවා නැති වුණා ආයෙත් නොවේදෝ ඒ වගේ - මට දෙන්න ඒ ආදරේ මම ඔබටමයි ආදරේ.... වෙන් වෙන්න නම් මේ ලෙසින්.../
