Roo Sidangana
රූ සිදංගනා... මගේ රූ... සිදංගනා රූ... සිදංගනා... (මුව මදහාසේ නංවලා නෙතු රහසක් කීවා මට පණවාගේ ලංවෙලා ඈ ඉන්නම් කීවා...//) වින්දා ඇගේ පෙමින් මා මුදු පහසක් වින්දා රන්දා මගේ ළඟින් ඈ පද දහසක් බැන්දා රූ සිදංගනා මගේ රූ සිදංගනා කොහේදෝ ඉන්නේ හැංගිලා ළඟ නෑ... නෑ... සිදංගනා... (තරු මල් වගේ ඉඟි කළා ඒ දෙනුවන් සදා සිත හැමදාම හඬනවා ඇය ලැබෙනා තුරා ...//) සිහිනෙන් ඇය ඇවිල්ලා හාදුවක් දීලා ආයෙත් සැඟවී ගියා මට සිහිනයක්ම වීලා... (රූ සිදංගනා මගේ රූ සිදංගනා ඇයිදෝ ඉන්නේ හැංගිලා ළඟ නෑ... නෑ... සිදංගනා. ..///)
