Dannawada Man Dan Thaniwela
දන්නවද මං දැන් තනිවෙලා අවසාන සුසුමේ නැවතිලා ඔබ දුන්න කඳුලේ දැවටිලා මට මං පවා නැතිවෙලා දන්නවද මං දැන් තනිවෙලා... හිත රිදෙන්න ඔබ හඬන්න හිත හැදෙන්න මට බනින්න හිමි නොවන බව දන්නවා හිත තාම ඔබ හොයනවා... දන්නවද මං දැන් තනිවෙලා... මට රිදෙන්න මං ඉඹින්න මට දැනෙන්න ළඟ හිඳින්න හිමි නොවන බව දන්නවා හිත තාම ඔබ හොයනවා (දන්නවද මං දැන් තනිවෙලා...//)
