Thotupola

Mandira Sandaluthale

Chethana Ranasinghe

මන්දිර සඳළුතලේ සීගිරි ආලකමන්දාවේ // ඔබ එනතුරු තනි යහනට වී මම බලා හිඳින්නද මගෙ කුමරෝ .... කුමරෝ // විජ්ජුලතා මේඝලතා නාරිලතා රූ අතරේ // ඔබ ගෙවනා මුළු රැයක් පුරා මා සෝ ලතැවුල් අතරේ නෙතඟ බැදුම් අනග රැගුම් පාන සිනා නැහැ දුටුවේ // මා විඳිනා දුක කොහොම ලියන්නද සීගිරි කැටපත් පවුරේ මන්දිර සඳළුතලේ ....

Mandira Sandaluthale lyrics · Chethana Ranasinghe