Heena Thatakeka Moona Balagena
හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා බලා ඉන්න ඇස් දෙක දල්වා හිතේ ඇල්ම මා වෙත රන්දා මුවා වෙන් මල් පෙති තිබ්බා සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා එහෙම වෙලාවට යහන පුරාවට නුඹගෙ සුවද සෙව්වා හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා බලා ඉන්න ඇස් දෙක දල්වා හිතේ ඇල්ම මා වෙත රන්දා මුවා වෙන් මල් පෙති තිබ්බා සුසුම් ඇවිත් තොල් පෙති සිම්බා // හංසියේ ඔබ මොනව කළත් මම ඔබට හෞදෙ පිදුවා මගෙ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුවෙලා හිටියා පපුවට හීන තටාකෙක මූල බලාගෙන ඔබට කතා කෙරුවා පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා
