Thotupola

Ela Dola Ganaga Yawi Gala

Christoper Paul

ඇල දොල ගංඟා යාවි ගලා දිය රුළි නංවා මූද සොයා රන්වන් සමනළු රන්තටු සලලා යයි පියඹාලා මල් සොයලා ඒ දැක මැණිකෙගෙ හද පතුලේ රසවත් සිතුවිලි ඇතිවන්නේ කාව සොයාගෙන හිනැහී යනවද මල වගෙ ලස්සන රන්මැණිකා අදිරි එන්නට කීවාදෝ ඔහුහට ඔබෙ හිත දුන්නාදෝ ඔබ මට කැමතී වෙනවාදෝ සුදු ඔබෙ ඔය දෑතම දෙනවාදෝ ඇල දොල ගංඟා ....

Ela Dola Ganaga Yawi Gala lyrics · Christoper Paul