Thotupola

කටු අතර වුණත් නටු තුඩට තැගී රතු රෝස කුසුම් පිපිලා සඳ සිසිල දැනී තරු පොකුරු පිටින් මතක කඩා වැටීලා අද අහස පුරා හඳුනන්නට බෑ මේ දෙකම එකක් වීලා මේ මගේ පැතුම් මහමෙරක් වුණත් ඉටු වේවි සැබෑ වීලා... සිත් මල් ඇහැරී සුවඳින් විසිරී විසිරී ඉසිරී ඉසිරී විසිරී ආදර හැඟුම් පිපිලා ආදරය ගලා යන ගඟක් වෙලා ආදරය දොවා දෝතට දරා බිඟු කැළට කියා ආදරය හොවා... හැම මලින් මලට ගහ කොළට පවා ආදරය බෙදා දීලා.... ජීවිතය අපේ රන් පිහාටුවක් සුළඟේ සැලෙනා සැලෙනා ලෙලෙනා ආදරේ වසී නහවා මධු මී පුරවා දෙතොලග තවරා ආදරේ සිත් සේ හැම විඳගන්න ආදරේ මත්තේ හැපි හැපී ඉන්න... (සමනල රැනට ඔබ එක් වෙන්න ආදරය අරන් එන්න...//)

Katu Athara Unath lyrics · Theekshana Anuradha, Jude Rogans, Harshana Disanayake, Gayani Madhusha, Eranda Pathum, Chandana Hettiarachchi