Thotupola

Hamuwanna Aye Ridawannepa

Chandrasena Hettiarachchi

හමුවන්න ආයේ රිදවන්නෙපා රිදවන්න ආයේ හමුවන්නෙපා අයදින්නේ නෑ සෙනෙහේ ඔබේ රිදවන්න ආයේ හමුවන්නෙපා හමුවන්න ආයේ රිදවන්නෙපා මා සිත දවාලා ඔබ මංමුලාවී නොසිතූ ලෙසේ ඔබ යාවිනම් // සමුගන්න වේවි කවදාක හෝ හමුවන්න ආයේ රිදවන්නෙපා රිදවන්න ආයේ හමුවන්නෙපා මධුවිමිතින් මා දෙලවන් තෙමන්නෑ නුඹ වෙන්වුනා කියා මාගේ ලොවින් // නොහඩමි ඉතින් මා සෙනෙහේ නමින් හමුවන්න ආයේ ....

Hamuwanna Aye Ridawannepa lyrics · Chandrasena Hettiarachchi